Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බීමත් රියදුරන් 188 දෙනෙක් අත්අඩංගුවට  

Add comments

පසුගිය පැය 24 තුළ සිදුකළ මෙහෙයුම් වලින් බීමත් රියදුරන් 188 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා.

රටපුරා විශේෂ මෙහෙයුම් ආරම්භ වුණේ පසුගිය මස පස් වනදායි. ඒ අනූව මේ දක්වා සමස්ථ බිමත් රියදුරන් 7144 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

The post බීමත් රියදුරන් 188 දෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG