Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප‍්‍රංශයේ ප‍්‍රදේශ රැසක විරෝධතා  

Add comments

ප‍්‍රංශයේ ප‍්‍රදේශ රැසක විරෝධතා හටගෙන තිබෙනවා. ඒ පොලිසියේ ක‍්‍රියාකලාපය දැඩි විවේචනයට ලක්කරමින්.

විශාල පිරිසක් ඊට එක්ව සිටින බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. පුද්ගලයකුගේ මළ සිරුරක් ගංඟා තීරයක තිබී හමු වුණා. ඔහුගේ ඝාතනයට පොලිසිය වගකිව යුතු බවයි උද්ඝෝෂකයන් පවසන්නේ. කෙසේ වෙතත් නීතිය හා සාමය ආරක්ෂා කිරිමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා බවයි ආරක්ෂක අංශ සඳහන් කළේ.

The post ප‍්‍රංශයේ ප‍්‍රදේශ රැසක විරෝධතා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG