Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දූනිසියාවේ ජකර්තා අගනුවර සහ තවත් නගර කිහිපයක පැය 12 ක විදුලි බිඳ වැටීමක්  

Add comments

ඉන්දූනිසියාවේ  ජකර්තා අගනුවර සහ තවත් නගර කිහිපයක පැය 12 ක විදුලි බිද වැටීමක් ඊයේ වාර්තා වුණා.

විදුලිය බිදවැටීම හේතුවෙන් එරට මිලියන 10 ක ජනතාවට දැඩි බලපෑමක් එල්ල වුණා. මේ හේතුවෙන් ජකර්තා නගරයේ සහ අවට නගරවල දුරකතන ජාල ද ඇන හිට තිබූ අතර ජකර්තා නුවර මෑතකදී විවෘත කරන ලද මෙට්‍රෝ දුම්රිය සේවාවේ සිටි ජනතාව ද ඉන් දැඩි අපහසුතාවට පත්වුණා. එරට වේලාවෙන් උදෑසන 05 සිට පැය 12 ක් කාලයක් විදුලිය ඇණහිට තිබුණා. එය යථා තත්ත්වයට පත් කිරීම  සඳහා පැය 09 ක කාලයක් ගත වුණා. තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම විදුලි බිදවැටීම සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

The post ඉන්දූනිසියාවේ ජකර්තා අගනුවර සහ තවත් නගර කිහිපයක පැය 12 ක විදුලි බිඳ වැටීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG