රුසියාවේ උද්ඝෝෂණ වලින් 800 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොස්කව් නගරයේ විරෝධතා අඛණ්ඩව පැවැත්වෙන බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. නිදහස් මැතිවරණයක් ඔවුන්ගේ ඉල්ලීම් අතර ප‍්‍රධානයි. මීටපෙර ද උද්ඝෝෂණවල යෙදුණු පිරිස් රුසියා පොලීසිය අත්අඩංගුවට ගත්තා.
The post රුසියාවේ විරෝධතාකරුවන් 800 දෙනෙකු පොලිස් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment