Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එජාපය ප්‍රමුඛ නව සන්ධානයේ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම කල් යයි  

Add comments

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ අවබෝධතා ගිවිසුම හෙට දිනයේ අත්සන් නොකරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

නව සන්ධානයේ අවබෝධතා ගිවිසුම හෙට දිනයේදී අත්සන් කිරීමට නියමිතව තිබුණා.  එක්සත් ජාතික  පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ සන්ධාන ගත වීමට නියමිත දේශපාලන පක්ෂ නායකයින් සමඟ දීර්ඝ වශයෙන් සිදු කළ සාකච්ඡාවෙන් පසුව අවබෝධතා ගිවිසුම සංශෝධනය කිරීමට අවශ්‍ය වන බැවින් ගිවිසුම අත්සන් කිරීම කල්  තැබීමට  තීරණය කළ බවයි එක්සත් ජාතික පක්ෂය පවසන්නේ. ඒ අනුව සංශෝධනයෙන් පසුව ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු කරන බවද එම පක්ෂය සඳහන් කළා.

 

 

 

 

 

The post එජාපය ප්‍රමුඛ නව සන්ධානයේ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම කල් යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG