Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විමල් ඇතුළු 7 දෙනෙකුට එරෙහි නඩුව විභාගයට ගැනීමට අධිකරණය දින දෙයි  

Add comments

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු හත් දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 4 වනදා විභාගයට ගැනීමට කෙළඹ ප්‍රධාන මහේසත්‍රාත් අධිකරණය අද නියෝග කළා. මහජනයාට හිරිහැර වන පරිදි කොළඹ බෞද්ධාලෝක මාවතේ උද්ඝෝෂනයක් සංවිධාන කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. *** එස් දිනේෂ්

The post විමල් ඇතුළු 7 දෙනෙකුට එරෙහි නඩුව විභාගයට ගැනීමට අධිකරණය දින දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG