ගම්පෙරළිය ජාතික වැඩසටහන යටතේ ඉදිකෙරුණු ග්‍රාමීය මාර්ග 11 ක් ජනතා අයිතියට පත් කෙරුණා.
ඒ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම මාර්ග සංවර්ධනය කිරීම සදහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ සියයක්. මෙමගින් ග්‍රාමීය ජනතාව මුහුණපෑ දුෂ්කරතා රැසකට විසදුම් ලැබෙනවා. දකුණු පළාත් සභා මන්ත්‍රී ජයසිරි නානායක්කාර මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වුණා.
The post ග්‍රාමීය මාර්ග 11 ක් ජනතා අයිතියට appeared first on ITN News.
Post a Comment