සවුදි අරාබියේ නජ්රාන් ගුවන් තොටුපොළට යළි ප‍්‍රහාරයක් එල්ල වුණා.
යේමන හමුදා ඇතුලු සටන්කරුවන් ඊට සම්බන්ධ බවයි වාර්තා වන්නේ.
යේමන දේශසීමාවේ පිහිටි නජ්රාන් පළාත යේමන කැරලිකරුවන්ගේ අලුත්ම ඉලක්කයවී තිබෙනවා.
පසුගිය මාස කිහිපය තුළ මෙවැනි ප‍්‍රහාර කිහිපයක් එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ.
The post සවුදි අරාබියේ නජිරාන් ගුවන් තොටුපොළට යළි ප‍්‍රහාරයක් appeared first on ITN News.
Post a Comment