බොලීවියාවේ ඇමර්සන් වැසි වනාන්තරයට මායිම්ව පිහිටා ඇති ප්‍රදේශයේ ලැව්ගිනි පාලනයට විශේෂ මෙහෙයුමක් ආරම්භ වුණා.
ඊට ජනාධිපති එවෝ මොරාල්ස් ද සහභාගීවීම විශේෂත්වයක්.
ලැව්ගිනි පැතිර ඇති ප්‍රදේශයේ ගිනි නිවීම් සේවකයන් සමඟ එක්ව ජනාධිපතිවරයා මෙහෙයුමේ නිරතව සිටින ආකාරය එරට මාධ්‍ය මගින් ප්‍රචාරය කර තිබෙනවා.
The post බොලීවියාවේ ලැව්ගිනි පාලන මෙහෙයුමට එරට ජනාධිපතිත් එක්වෙයි appeared first on ITN News.
Post a Comment