පක්ෂය තුළ පවතින සංවාද ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක් බවත් එමගින් නිවැරදි තීන්දු ගැනීමේ හැකියාව පවතින බවත් අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා. රඹුක්කන ප්‍රදේශයේ පැවති වැඩසටහනකදීයි ඒ මහතා මේබව කියා සිටියේ.
The post පක්ෂය තුළ පවතින සංවාද ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක් appeared first on ITN News.
Post a Comment