Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු සහ නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති  

Add comments

ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු සහ නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඌව පළාත් ආණ්ඩුකාරවයා වශයෙන් පත් කර ඇත්තේ මෛත්‍රී ගුණරත්න මහතායි. හේමාල් ගුණසේකර මහතා දකුණු පළාත් ආණ්ඩුකාරයා වශයෙන් දිවුරුම් දුන්නා.

මේ අතර නව රාජ්‍ය අමාත්‍යවරුන් අතරින් අනෝමා ගමගේ මහත්මිය ඛණිජතෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේත් ලකී ජයවර්ධන මහතා නගර සැළසුම් ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා.

 

 

 

 

The post ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු සහ නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG