ආරක්ෂක හේතුන් මත කාෂ්මීර ප්‍රදේශයේ දහස් ගණනක් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. සන්නද්ධ ප්‍රහාරයක් එල්ල විය හැකි බවටයි ඉන්දීය ආරක්ෂක අංශ අනතුරු අඟවන්නේ.
කාෂ්මීර ප්‍රදේශයේ හින්දු බැතිමතුන් ඉලක්ක කරගනිමින් ප්‍රහාරය එල්ල විය හැකි බවට සාක්ෂි ලැබී තිබෙනවා. හෝලි උත්සවය වෙනුවෙන් දහස් සංඛ්‍යාත බැතිමතුන් කාෂ්මීර ප්‍රදේශයට පැමිණීමට නියමිතයි. සියලු බැතිමතුන්ට සහ සංචාරකයන්ට කාෂ්මීර ප්‍රදේශයෙන් ඉවත් වන ලෙසට ද දැනුම්දී දුන්නා.
The post ආරක්ෂක හේතුන් මත කාෂ්මීර ප්‍රදේශයේ දහස් ගණනක් ඉවත් කිරීමට පියවර appeared first on ITN News.
Post a Comment