සතියක් තුළ මෙක්සිකෝවේ මාධ්‍යවේදීන් තුන් දෙනෙකු ඝාතනය කර ඇති බව විදෙස් වාර්තා පවසනවා.
මාධ්‍යවේදීන් සඳහා අනතුරුදායක රටවල් අතරින් එකක් ලෙස ද මෙක්සිකෝව සැලකෙන බවයි ප්රවෘත්ති වාර්තා සඳහන් කරන්නේ. වසරේ මේ දක්වා කාලයේදී මෙක්සිකෝවේ ඝාතනය කර ඇති මාධ්‍යවේදීන් සංඛ්‍යාව 10 ක්. 2000 වසරේ සිට මේ දක්වා මාධ්‍යයට සම්බන්ධ පුද්ගලයන් සිය දෙනෙකු පමණ මෙක්සිකෝවේදී ඝාතනයට ලක්ව ඇති බව දේශසීමා රහිත සංවිධානය පෙන්වාදෙනවා.
The post සතියක් තුළදී මෙක්සිකෝවේ මාධ්‍යවේදීන් තුන් දෙනෙකු ඝාතනය කෙරේ appeared first on ITN News.
Post a Comment