හොංකොං විරෝධතාකරුවන් සහ පොලීසිය අතර යළි ගැටුම් හටගත්තා. සිම් ෂා සුයි ප්රදේශයේ පොලිස් ස්ථානයකට පහරදුන් විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් එල්ල කිරිමටයි හොංකොං පොලීසිය කටයුතු කළේ.
මෙය ප්රසිද්ධ සංචාරක ප්රදේශයක් ලෙස ද හැදින්වෙනවා. පහරදීමට සම්බන්ධ විරෝධතාකරුවන් සියයකට වැඩි පිරිසක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.
The post හොංකොං විරෝධතාකරුවන් සහ පොලීසිය අතර යළි ගැටුම් appeared first on ITN News.
Post a Comment