තහනම් සංවිධානයක් වන ජමයතුල් උලමා සංවිධානයේ නැගෙනහිර පළාත් සන්නද්ධ නායකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු වාලච්චේන ඔට්ටමාවඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ක්වූ මොහොමඩ් නවුෂාඩ් උමාර් නැමැති පුද්ගලයෙක්.
ජමයතුල් උලමා සංවිධානයේ මත පතුරුවන ඔලුවිල් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ස්මයිල් මොහොමඩ් සලමන් නැමැති වයස අවුරුදු 25 ක තරුණයෙකු බවයි පොලීසිය ප්‍රකාශ කළේ. සැකකරුවන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර පොලීසියයි. ඔවුන් පිළිබඳ වැඩිදුර විමර්ශන කි‍්‍රයාත්මකයි.
The post ජමයතුල් උලමා සංවිධානයේ නැගෙනහිර පළාත් සන්නද්ධ නායකයා අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment