බ්‍රසීලයේ සහාය ඇතිව ඇමර්සන් ගින්න මර්දනය කිරීමේ වැඩපිලිවෙලට එක්වන බව ඇමරිකාව ප්‍රකාශ කළා.
ඒ වෙනුවෙන් අවශ්‍ය මුල්‍ය සහ තාක්ෂණික සහාය ලබාදීමට ද සුදානම් බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්වා දෙන්නේ. බ්‍රසීල පාර්ශ්වයෙන් ඊට ප්‍රතිචාර දක්වා නැහැ.
ගින්න මර්දනය කිරීමේ වැඩපිලිවෙල සදහා මේවන විට රටවල් රැසක් මුල්‍යාධාර ලබාදීමට කැමැත්ත පළකර තිබෙනවා.
The post ඇමර්සන් ගින්න පාලන වැඩපිලිවෙලට එක්වන බව ඇමරිකාව කියයි appeared first on ITN News.
Post a Comment