සේවා ස්ථානවල අනතුරු වළක්වා ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරිමේ වැඩසටහන් ආරම්භ වුණා. ඒ ජාතික අනතුරු නිවාරණ සතියට සමගාමීව.
වැඩසටහන් ගණනාවක් සංවිධාන කර තිබෙනවා. හදිසි අනතුරු සහ වෙනත් ආකාරයෙන් සිදුවන විපත් අවම කර ගැනීම වෙනුවෙන් ජනතාව දැනුවත් කරන බවයි සෞඛ්‍ය බලධාරින් සඳහන් කළේ.
The post සේවා ස්ථානවල අනතුරු වළක්වා ගැනීම ගැන දැනුවත් කිරිමේ වැඩසටහන් appeared first on ITN News.
Post a Comment