හොංකොං පොලිසිය විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. ව්‍යවස්ථාදායක සභා ගොඩනැගිල්ලට හානි සිදුකිරිමට ඔවුන් උත්සාහ දැරීම ඊට හේතුවයි.
කෙසේ වෙතත් එම ස්ථානය අත්පත් කර ගැනීමට ආරක්ෂක අංශ සමත්ව සිටිනවා. මීට දින කිහිපයක සිට හොංකොංවල විරෝධතා ආරම්භ වුණා.
ඒ හොංකොං බලධාරින් මතභේදාත්මක පනතක් හදුන්වාදීමට උත්සාහ දැරිම හේතුවෙන්.
The post හොංකොං පොලිසියෙන් විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ප්‍රහාර appeared first on ITN News.
Post a Comment