Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආක්ටික් කලාපයේ ලැව්ගිනි තත්ත්වය වර්ධනය වෙයි  

Add comments

ආක්ටික් කලාපයේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති ලැව්ගිනි තත්ත්වය වර්ධනය වෙමින් පවතින බව වාර්තා වනවා.

සයිබීරියාව / ඇලස්කාව / ග්‍රීන්ලන්තය/ කැනඩාව සහ රුසියාවේ ප්‍රදේශ කිහිපයකට ලැව් ගිනි තත්ත්වයක් බලපා තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල ලැව්ගිනි පාලනය කර ගත නොහැකි තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි වාර්තා වන්නේ. රුසියාවේ හෙක්ටයාර දෙකකට වැඩි ප්‍රදේශයක ලැව් ගිනි පැතිර ගොස් ඇති බව සදහන්. පවතින වියළි කාලගුණ තත්ත්වය සහ තද සුළං හේතුවෙන් තවදුරටත් ලැව්ගිනි පැතිර යමින් පවතිනවා.

 

 

 

 

 

 

The post ආක්ටික් කලාපයේ ලැව්ගිනි තත්ත්වය වර්ධනය වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG