ජනතාව ඉල්ලන අපේක්ෂකයා පුළුල් සන්ධානයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානයක්කාර මහතා පවසනවා.
ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා.
The post ජනතාව ඉල්ලන අපේක්ෂකයා පුළුල් සන්ධානයකින් ජනාධිපතිවරණයට appeared first on ITN News.
Post a Comment