කැළණිය ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති සදහා අරමුදල් ලබා දීම හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
ගම්පෙරළිය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කැළණිය මැතිවරණ කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් 164ක නිවාසවල වහළ සකස් කර ගැනීම සදහා රුපියල් ලක්ෂ 164 ක මුදලක් පරිත්‍යාග කෙරුණා. එමෙන්ම පූජනීය ස්ථාන දහසයක සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 80ක මුදලක් ද හිටපු ජනාධිපතිනිය ලබා දුන්නා.
එමෙන්ම තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් වෙනුවෙන් අරමුදල් සම්පාදනය කිරීම ද මෙහි විශේෂත්වයක්.
The post කැළණිය සංවර්ධන ව්‍යාපෘති සදහා අරමුදල් ලබාදීම හිටපු ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් appeared first on ITN News.
Post a Comment