Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොලොම්බියාවේ ගුවන් අනතුරකින් පුද්ගලයන් 07 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

කොලොම්බියාවේ නිරිතදිග ප්‍රදේශයේ සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

අනතුර සිදු වන අවස්ථාවේ සැහැල්ලු මගී ගුවන්යානය තුළ පුද්ගලයින් නව දෙනෙකු සිට තිබෙනවා. තුවාල ලැබු දෙදෙනාගේ තත්ත්වය ඉතා බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. තුවාල ලැබුවන්ගෙන් එක් අයෙක්  කුඩා දරුවෙක්. කොලොම්බියා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

 

 

The post කොලොම්බියාවේ ගුවන් අනතුරකින් පුද්ගලයන් 07 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG