Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇල්ජිරියා ජනාධිපතිවරණයට දින නියම කෙරේ  

Add comments

ඇල්ජීරියා ජනාධිපතිවරණය දෙසැම්බර් 12 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් එරට අන්තර්වාර ජනාධිපති අබ්දෙල් කාදර් බෙන්සාලා ඒ බව නිල වශයෙන් දැනුම් දුන්නා. ඇල්ජීරියාව පුරා විරෝධතා මාලාවක් ද කි‍්‍රයාත්මක වනවා. එය අවසන් කිරිම ද අන්තර්වාර නායකයාගේ අරමුණක්. ගැටලු වලට එකම විසඳුම ජනාධිපතිවරණය බවයි එරට විශලේෂකයින් ද පෙන්වා දෙන්නේ. ඇල්ජිරියා ජනාධිපතිවරණය ජුලි 04 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබුණා. එහෙත් විවිධ හේතුන් මත මැතිවරණය කල් දැමිමට සිදුවු බව එරට වාර්තා පෙන්වා දෙනවා.

The post ඇල්ජිරියා ජනාධිපතිවරණයට දින නියම කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG