Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඒකාධිපතිත්වය නැති රටේ ගමන  

Add comments

ඒකාධිපතිත්වයෙන් රට ගොඩනැගිය නොහැකි බවත් එය සිදු කළ හැක්කේ පරිනත දැනුමකින් යුතු නායකත්වයකට පමණක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සමෘද්ධි නිලධාරීන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පල කළා.

සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 5000 කට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය පැවැත්වුණේ අරලියගහ මන්දියරේදීයී. විශ්‍රාම ලැබූ සමෘද්ධී සංවර්ධන නිලධාරීන් වෙත විශ්‍රාම පත්වීම් ලිපි ප්‍රදානය ද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ නොවිසදුනු ගැටළුවලට කඩිනම් විසදුම් ලබා දීමේ තවත් වැඩපිළිවෙලක් ලෙසයි මෙම ස්ථිර පත්වීම් පිරිනැමුණේ. ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් මෙම කටයුතු සිදු කෙරුණා.

The post ඒකාධිපතිත්වය නැති රටේ ගමන appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG