Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ව්‍යාජ මැණික් ගල් අළෙවි කිරිමේ ජාවාරමක නිරතවූ තුන් දෙනෙකු අත්අඩංගුවට  

Add comments

ව්‍යාජ මැණික් ගල් අළෙවි කිිරිමේ ජාවාරමක නිරත වු තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බමුනාවල ප‍්‍රදේශයේ නිධානයකින් ලබාගත් මැණික් අළෙවි කරන බවට තොරතුරක් ලැබුණු බවයි කුරුණෑගල පොලිසිය ප‍්‍රකාශ කළේ. ඒ අනුව සිදුකළ වැටලිමේදි විවිධ වර්ණ සහිත ප්ලාස්ටික් කැබලි සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරිම් වලදි තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරිමට නියමිතයි.

The post ව්‍යාජ මැණික් ගල් අළෙවි කිරිමේ ජාවාරමක නිරතවූ තුන් දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG