Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දියකාවා අවසන් ප‍්‍රහාරක අභ්‍යාසය ති‍්‍රකුණාමලයේදී  

Add comments

දියකාවා යුධ අභ්‍යාසයේ අවසන් ප‍්‍රහාරක පුහුණු අභ්‍යාසය ලබන සඳුදා පැවැත්වෙනවා. ඒ ති‍්‍රකුණාමලය කුච්චවේලි ප‍්‍රදේශයේ දීයි.

යුධ හමුදාව , නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ දායකත්වයෙන් දියකාවා යුධ අභ්‍යාසය මෙවර සංවිධාන කළේ 10 වෙනි වතාවටයි. විදෙස් හමුදා සාමාජිකයන් පිරිසක් ද ඊට එක්වුණා.

The post දියකාවා අවසන් ප‍්‍රහාරක අභ්‍යාසය ති‍්‍රකුණාමලයේදී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG