Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දු ඕස්ට්‍රේලියා සබඳතා ශක්තිමත් කිරිමේ වැඩපිළිවෙලක්  

Add comments

ඉන්දු ඕස්ට්‍රේලියා සබඳතා ශක්තිමත් කර ගැනීමට සැලසුම් කර තිබෙනවා. ඒ වෙනුවෙන් ඉන්දිය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා ඕස්ට්‍රේලියාවේ සංචාරයක් ද සැලසුම් කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ඒ නොවැම්බර් මාසයේ දීයි.

දේශසිමා සමුද්‍රිය ආරක්ෂාව තරකර ගැනීම ද එක් අරමුණක්. ආරක්ෂක සහ රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා ශක්තිමත් කිරිම සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබෙනවා.

The post ඉන්දු ඕස්ට්‍රේලියා සබඳතා ශක්තිමත් කිරිමේ වැඩපිළිවෙලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG