Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තුර්කි , රුසියා සහ ඉරාන නායකයන් අතර සාකච්ඡාවක්  

Add comments

තුර්කි රුසියා සහ ඉරාන නායකයන් අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. තුර්කි ජනාධිපති රිසෙප් තායිප් අර්ඩෝගාන්ගේ අනුග‍්‍රහයෙන් සාකච්ඡාව පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අන්කාරා නුවර දීයි.

සිරියා ගැටලුව පිළිබඳවයි විශේෂ අවධානයක් යොමුව ඇත්තේ. ගැටලුව සම්බන්ධයෙන් 2017 වසරේ සිට මේ දක්වා අවස්ථා ගණනාවකදි නායකයන් සාකච්ඡා කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

The post තුර්කි , රුසියා සහ ඉරාන නායකයන් අතර සාකච්ඡාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG