Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොංගෝ රාජ්‍යයේ මගී යාත්‍රවක් පෙරළීමෙන් 36 දෙනෙකු අතුරුදන්  

Add comments

කොංගෝ රාජ්‍යයේ කිංෂාසා ප්‍රදේශයේ ගංගාවකදී මගී යාත්‍රවක් පෙරළිමෙන් පුද්ගලයින් 36 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

මෙම යාත්‍රාවේ ගමන් ගත් 76 දෙනෙකු බේරා ගත් බව එරට පොලිසිය පවසනවා. යාත්‍රාව මීටර තිහක පමණ දිගින් යුක්ත වන අතර එහි පළ මිටර් හයක් පමණ වනවා. යාත්‍රාවේ නියමිත ප්‍රමාණයට වඩා මගීන් රැගෙන යාම හේතුවෙන් අනතුර සිදුව ඇති බවටයි සැක කෙරෙන්නේ. කොංගෝ රාජ්‍යයේ  ජනතාව සිය ගමනා ගමන පහසුකම් සඳහා වැඩි වශයෙන් යොදා ගන්නේ ගංගා සහ ඇළ මාර්ගයි.

 

 

 

 

The post කොංගෝ රාජ්‍යයේ මගී යාත්‍රවක් පෙරළීමෙන් 36 දෙනෙකු අතුරුදන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG