Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්ථානය සටන් විරාමය කඩකළ බවට ඉන්දියාවෙන් චෝදනා  

Add comments

පාකිස්ථාන ආරක්ෂක අංශ සටන් විරාමය කඩකළ බවට ඉන්දියාව චෝදනා කළා.

ජම්මු කාශ්මීර දේශසිමා ආසන්න පූන්ච් දිස්ති‍්‍රක්කයට මෝටාර් ප‍්‍රහාර කිහිපයක් එල්ලවු බවයි ඉන්දිය ආරක්ෂක අංශ සඳහන් කළේ. ඉන් හමුදා සාමාජිකයන් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පාකිස්ථානයේ මෙම කි‍්‍රයාකළාපය දැඩිව භෙළා දකින බවයි ඉන්දිය ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ.

The post පාකිස්ථානය සටන් විරාමය කඩකළ බවට ඉන්දියාවෙන් චෝදනා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG