Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විවිධ සංගීතයන් සමඟින් හොංකොං විරෝධතා අඛන්ඩව  

Add comments

99 වන දිනටත් හොංකොං විරෝධතා තවමත් පැවැත්වෙනවා. දස දහස් සංඛ්‍යාත පිරිසක් ඊට එක්ව සිටින බවයි විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා සඳහන් කළේ.

විවිධ සංගීත රටා සහ ගිීත ගායනයන් සමඟින් විරෝධතාවයේ නිරත වීම විශේෂත්වයක් බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. ලේසර් කිරණ සහිත විවිධ වර්ණයන්ගෙන් යුතු උපාංග ද විරෝධතාකරුවන් සතුව පවතින බවයි හොංකොං ආරක්ෂක අංශ ප‍්‍රකාශ කළේ.

The post විවිධ සංගීතයන් සමඟින් හොංකොං විරෝධතා අඛන්ඩව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG