Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බිඩී කොළ 1050Kgක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට  

Add comments

ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මාර්ගය ඔස්සේ ගෙන්වන බවට සැකකෙරෙන බිඩී කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් පනහක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු මාරවිල කුරුස පල්ලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. .

ඉන්දියාවේ සිට බෝට්ටු ‍‍දෙකක පටවා බිඩී කොළ තොගය ගෙන්වා ඇති බවයි පුත්තලම විශේෂ කාර්ය බලකා නිළධාරින් පවසන්නේ. ගුවන් හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුවයි ‍මෙම වැටලීම සිදු කර ඇත්තේ. පොලිතින් උර 34ක බීඩි කොළ තොගය අසුරා තිබු අතර  එහි වටිනාකම රුපියල් ලක්ෂ 54ක්. අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා මීගමුව ප්‍රදෙශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබෙනවා.

 

 

 

The post බිඩී කොළ 1050Kgක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG