Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එන්ටර්ප්‍රයිස් ජංගම සේවා වැඩසටහන් මාලාවේ පස්වැන්න කළුතරදී  

Add comments

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක ජංගම සේවා වැඩසටහන් මාලාවේ පස්වැන්න කළුතර මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.

රජයේ සහන ණය ලබා දීම් හා ඒ සඳහා අවශ්‍ය උපදෙස් එකම ස්ථානයකදී ලබා ගැනීමට මෙමගින් හැකියාව ලැබෙනවා. රාජ්‍ය බැංකු, කුඩා ව්‍යාපාර සංවර්ධන ආයතන ඇතුලු ආයතන රැසක් මීට එක්ව සිටිනවා. පස්වරු පහ දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනේ අවසන් දිනය අදයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් විජේමාන්න මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

 

The post එන්ටර්ප්‍රයිස් ජංගම සේවා වැඩසටහන් මාලාවේ පස්වැන්න කළුතරදී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG