Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සංවර්ධන ව්‍යාපෘති අඩාල කළ ඇමතිවරුන් ගැන චන්ද්‍රානි කියයි  

Add comments

කැබිනට් මණ්ඩලය තුළ සිටි ඇතැම් ඇමතිවරුන් රාජපක්ෂ වරුන්ගේ උවමනාව මත සංවර්ධන ව්‍යාපෘති අඩාල කිරීමට කටයුතු කළ බව අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසනවා. අනුරාධපුරයේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි අමාත්‍යවරිය මේ බව කියා සිටියේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩුආදායම්ලාභී පවුල් සදහා ස්වයං රැකියා උපකරණ බෙදාදීම අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පිවිතුරු හෙටක්, සවිමත් ආර්ථිකයක්,වැඩසටහන යටතේයි මෙය ක්‍රියාත්මක කෙරුණේ. පවුල් 6000ක් සදහා රුපියල් ලක්ෂ 4000ක් වටිනා ස්වයං රැකියා  උපකරණ බෙදා දීමට මෙහිදී කටයුතු කෙරුණා. ජනතා නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

The post සංවර්ධන ව්‍යාපෘති අඩාල කළ ඇමතිවරුන් ගැන චන්ද්‍රානි කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG