Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිදහස් අධ්‍යාපන ක්‍රමය රට තුළ ස්ථාපිත කිරීම තමා ඇතුළු වත්මන් රජයේ  වගකීමයි  

Add comments

නිදහස් අධ්‍යාපන ක්‍රමය රට තුළ තවදුරටත් ස්ථාපිත කිරිම තමා ඇතුළු වත්මන් රජයේ  වගකීම බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සැමට සහන වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ජයන්ති මධ්‍ය මහා විද්‍යාලයට නව බස් රථයක් ප්‍රදානය කිරිමේ අවස්ථාවට එක්වෙමින්. මේ සදහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 46ක්. දිවයිනේ අඩු පහසුකම් සහිත පාසල් සදහා අමාත්‍යවරයා විසින් නොමිලේ ප්‍රදානය කළ විසි හතරවන බස් රථය මෙයයි.

 

 

 

 

The post නිදහස් අධ්‍යාපන ක්‍රමය රට තුළ ස්ථාපිත කිරීම තමා ඇතුළු වත්මන් රජයේ  වගකීමයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG