Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉස්ලාමීය අන්තවාදය පරාජය කිරීමට ඩොලර් බිලියනයක්  

Add comments

බටහිර අප්‍රිකා කලාපය තුළ ඉස්ලාමීය අන්තවාදය පරාජය කිරීම සදහා කලාපයේ නායකයින් ඇමෙරිකා ඩොලර් බිලියනයක් වැය කිරීමට එකගතාවයකට පැමිණ තිබෙනවා.

බර්කිනා ෆාසෝ රාජ්‍යයේ පැවති බටහිර අප්‍රිකා කලාපීය රාජ්‍ය නායක සමුළුවේදී මෙම එකගතාවයට එළඹ තිබෙනවා. මේ සදහා කලාපයේ නායකයින් 15 දෙනෙකු හමුව සදහා සහභාගී වී සිටි බව සදහන්. බර්කිනා ෆාසෝ,නයිජීරියාව,මාලි ජනරජය,චැඩ් රාජ්‍ය,මෙම ත්‍රස්ත ක්‍රියාකාරකම්වලින් වැඩි වශයෙන් පීඩාවට පත්ව සිටින රටවල් වනවා.   කලාපයේ අල්කයිඩා හා ස්ලාමීය අන්තවාදීන් මැඩපැවැත්වීම සදහා මෙම ආධාර ඉල්ලා සිටින බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

 

 

 

 

The post ඉස්ලාමීය අන්තවාදය පරාජය කිරීමට ඩොලර් බිලියනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG