Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එස් බී,  ඩිලාන්,  විජයමුණි  ලක්‍ෂ්මන් යාපා හා ෆවුසිගේ නිදහස් පක්‍ෂ සාමාජිකත්වය අහෝසියි  

Add comments

ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රිවරුන් පස් දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරමින් චෝදනා පත‍්‍ර හෙට (15) යොමුකරන බව පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ප‍්‍රකාශ කලා.

වෙනත් පක්ෂවලට සහාය දැක්වීමේ චෝදනාව මත මෙලෙස විනය ක‍්‍රියාමාර්ග ගැනෙන්නේ එස් බී දිසානායක, ඩිලාන් පෙරේරා, ඒ එච් එම් ෆවුසි , විජිත් විජයමුණි සොයිසා සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මන්ත‍්‍රීවරුන්ට.

දින හතක් තුළ කරුණු දක්වන ලෙස දක්වමින් එම මන්ත‍්‍රීවරුන්ට පසුගිය 4 වනදා නිදහස් පක්ෂය ලිපි යොමුකළා. එහෙත් ඔවුන් ඉදිරිපත් කළ කරුණු පිලිබද සෑහීමකට පත්විය නොහැකි බවයි දයාසිරි ජයසේකර මහතා සදහන් කළේ.

 

 

The post එස් බී,  ඩිලාන්,  විජයමුණි  ලක්‍ෂ්මන් යාපා හා ෆවුසිගේ නිදහස් පක්‍ෂ සාමාජිකත්වය අහෝසියි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG