Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ටියුනීසියාවේ දෙවන ජනාධිපතිවරණය පැවැත්වීමට සියල්ල සූදානම්  

Add comments

ටියුනීසියාවේ දෙවන ජනාධිපතිවරණය සඳහා කටයුතු සූදානම් කර තිබෙනවා. ඡන්ද දායකයන් මිලියන 7 ක් ඒ සඳහා සුදුසුකම් ලබාසිටින බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි. අපේක්ෂකයන් 26 දෙනෙකු මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටිනවා. කාන්තාවන් දෙදෙනෙකු ද ඊට ඇතුලත්. ටියුනීසියාවේ පළමු ජනාධිපතිවරණය පැවැත්වුණේ. 2014 වසරේදී. වසර පහක කාලයක් සඳහායි ජනාධිපතිවරයෙකු පත්කර ගැනෙන්නේ.

The post ටියුනීසියාවේ දෙවන ජනාධිපතිවරණය පැවැත්වීමට සියල්ල සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG