Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරේ ඉඩම් ගැටලු විසඳීමට කමිටු දෙකක්  

Add comments

උතුරේ ඉඩම් ගැටලුව විසඳීම සඳහා ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතා කමිටුවක් පත් කර තිබෙනවා. එහි පළමු පියවර ලෙස මුලතිව් සහ කිලිනොච්චි දිස්ති‍්‍රක්කවල පවතින ඉඩම් ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමයි සිදුකෙරෙන්නේ.

එම කමිටුවේ වාර්තාව පිළිබඳ ලබන 26 වෙනිදා සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙනවා. යාපනය දිස්ති‍්‍රක්කයේ පවතින ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීමට ද තවත් කමිටුවක් පත්කර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. එහි වාර්තාව ලබන 24 වෙනිදා සාකච්ඡා කිරීමට තීරණය කළා. උතුරේ ඉඩම් හිමි එහෙත් මේ වනවිට විදේශගතව සිටින ජනතාවට තම ඉඩම්වල අයිතිය තහවුරු කෙරෙන ලේඛන ඇත්නම් ඉදිරිපත් කරන ලෙසට ද ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතා දැනුම් දෙනවා.

The post උතුරේ ඉඩම් ගැටලු විසඳීමට කමිටු දෙකක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG