Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප‍්‍රංශ පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම්  

Add comments

ප‍්‍රංශ පොලීසිය සහ කහ කමිස විරෝධතාකරුවන් අතර ගැටුම් හටගෙන තිබෙනවා.

විරෝධතාකරුවන් ඉවත් කිරීමට පොලීසිය කඳුළු ගෑස් ප‍්‍රහාර ද එල්ල කර ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නගරයේ කඩසාප්පු බිඳදැමීමට උත්සාහ කළ පිරිසක් පිළිබඳව රූපවාහිනී විකාශ ඔස්සේ තහවුරු කරගැනීමට හැකිවුණා. ඔවුන් අත්අඩංගුවට ගැනීමට ද මෙහෙයුමක් කි‍්‍රයාත්මක කර තිබෙනවා. පසුගිය වසරේ සිට ඉහළ දැමුණු ඉන්ධන බදු වලට එරෙහිවයි කහ කමිසකරුවන් වරින්වර විරෝධතාවේ නිරත වන්නේ.

The post ප‍්‍රංශ පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG