Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඩෝරියන් සුළි කුණාටුවෙන් සති දෙකකට පසු බහමාස් රාජ්‍යයට යළි සුළි කුණාටුවක්  

Add comments

ඩෝරියන් සුළි කුණාටුවෙන් සති දෙකකට පසු බහමාස් රාජ්‍යයට යළි සුළි කුණාටුවකින් බලපෑම් එල්ලවී තිබෙනවා.

සුළි කුණාටුව ක‍්‍රමයෙන් වර්ධනයවෙමින් බහමාස් රාජ්‍යයෙන් උතුරු දෙසට ගමන් කරමින් පවතින බවයි ඇමරිකාවේ ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය පවසන්නේ. ඩෝරියන් සුළි කුණාටුවෙන් අතුරුදන්වූ පුද්ගලයන් සෙවීමේ මෙහෙයුම් තවමත් කි‍්‍රයාත්මකයි. නව සුළි කුණාටුවේ බලපෑමෙන් එම මෙහෙයුම් වලට ද බලපෑම් එල්ල වනු ඇති බවට විශ්වාස කෙරෙනවා.

The post ඩෝරියන් සුළි කුණාටුවෙන් සති දෙකකට පසු බහමාස් රාජ්‍යයට යළි සුළි කුණාටුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG