Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඔසාමා බින් ලාඩන්ගේ පුත් හස්මා බින් ලාඩන් ඝාතනය කළ බව ඇමෙරිකාව තහවුරු කරයි  

Add comments

හිටපු අල්කයිඩා ත්‍රස්ත නායක ඔසාමා බින් ලාඩන්ගේ පුත් හස්මා බින් ලාඩන් ඝාතනය කළ බව ඇමෙරිකාව තහවුරු කර සිටිනවා.

ඇමෙරිකා ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඇමෙරිකා ගුවන් ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. වයස අවුරුදු 30 ක් පමණ වන ඔහු අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායකයා ලෙස කටයුතු කර තිබෙනවා. ඇමෙරිකාව ප්‍රමුඛ යුරෝපා රටවලට ප්‍රහාර එල්ලකිරීමේ සැලසුම් සකස් කර ඇත්තේ ඔහු බවයි ධවල මන්දිරය ප්‍රකාශ කරන්නේ. ඇෆ්ගනිස්ථාන , පාකිස්තාන කලාපයේ සිදුකළ ගුවන් ප්‍රහාරවලදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

 

 

The post ඔසාමා බින් ලාඩන්ගේ පුත් හස්මා බින් ලාඩන් ඝාතනය කළ බව ඇමෙරිකාව තහවුරු කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG