Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සැප්තැම්බර් 11 ඇමරිකා ප‍්‍රහාරයෙන් වසර 18 කට පසු ආශ්චර්යජනක දරු උපතක්  

Add comments

ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ලවු ප‍්‍රහාරයෙන් වසර 18 කට පසු ආකර්ශනීය දරු උපතක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසනවා.

ඒ සැප්තැම්බර් මස 11 වනදා උපත ලැබූ බිළිඳියක් පිළිබදවයි. උපත සිදුවුයේ ඇමරිකාවේ මෙතෝදිස්ත් ලෙබෝනර් රෝහලේ දි . නවවන මස 11 වනදා රාති‍්‍ර 9.11ට උපත ලැබු එම බිළිඳියගේ බර ද රාත්තල් නවයයි අවුන්ස එකොලහක්.

උපන් දිනය , උපන් වේලාව සහ බර යන සියල්ලම එකම සංඛ්‍යාවක් හා ගැලපෙන මෙවැනි තත්ත්වයක් මීට පෙර වාර්තා වී නොමැති බවත් එය ආශ්චර්යයක් බවත් රෝහල් වාර්තා පවසනවා. කි‍්‍රස්ටිනා බ‍්‍රවුන් ලෙසයි ඇයට නම් තබා තිබෙන්නෙ. සිසේරියන් සැත්කමකින් උපත ලැබූ දැරිය මේ වන විට යහපත් තත්ත්වයෙන් පසුවනවා.

The post සැප්තැම්බර් 11 ඇමරිකා ප‍්‍රහාරයෙන් වසර 18 කට පසු ආශ්චර්යජනක දරු උපතක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG