Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රණවිරුවන් දේශපාලන අතකොලුවක් නොවී සාකච්ඡා මාර්ගයෙන් විසදුම් ලබාගත යුතුයි  

Add comments

රණවිරුවන් දේශපාලන අතකොලුවක් බවට පත්නොවී සාකච්ඡා මාර්ගයෙන් විසදුම් ලබාගත යුතු බව සමස්ත ලංකා දිවිපිදූ හා ආබාධිත රණවිරු එකමුතුවේ සභාපති දේශබන්දු අනුර වැලිගමගේ මහතා පවසනවා.

ඊයේ (13)  ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ.

 

The post රණවිරුවන් දේශපාලන අතකොලුවක් නොවී සාකච්ඡා මාර්ගයෙන් විසදුම් ලබාගත යුතුයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG