Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇල්පිටියේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 27 වනදා  

Add comments

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් 1200 කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බව ඇල්පිටිය තේරීම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා පවසනවා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වෙන්නේ ලබන මස 11 වනදායි.

The post ඇල්පිටියේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 27 වනදා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG