Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සවුදි අරාබියේ තෙල් ගබඩා දෙකකට ඩ්‍රෝන ප‍්‍රහාරයක්  

Add comments

සවුදි අරාබියේ ප‍්‍රධාන තෙල් ගබඩා පර්යන්ත දෙකකට ඩ්‍රෝන ප‍්‍රහාර එල්ලවි තිබෙනවා. සවුදි රජය සතු විශාලතම තෙල් ගබඩා පර්යන්තය වන ඇබ්ක් වයික් පිහිටි ප‍්‍රදේශයට ඉහලින් විශාල දුමාරයක් සහ ගිනි ජාලා හටගෙන ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

අනෙක් ප‍්‍රහාරය එල්ලව ඇත්තේ කුරායිස් හි පිහිටි තෙල් ගබඩා පර්යන්තයටයි. එහි හටගත් ගින්න මේ වන විට පාලනය කිරිමට සවුදි හමුදාව සමත් වුණා. හූති කැරලිකරුවන් විසින් මෙම ප‍්‍රහාර දෙක දියත් කර ඇති බවට සැක මතුව තිබෙනවා. සිද්ධිය පිළිබද විමර්ශනයට ආරක්ෂක අංශ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

The post සවුදි අරාබියේ තෙල් ගබඩා දෙකකට ඩ්‍රෝන ප‍්‍රහාරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG