Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නෙළුම් කුළුණ විවෘත කිරිමට සමගාමීව සමරු මුද්දරයක්  

Add comments

නෙළුම් කුළුණ විවෘත කිරිමට සමගාමීව සමරු මුද්දරයක් නිකුත් කිරිමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

රුපියල් හතලිස් පහක් වටිනා මුද්දරයක් නිකුත් කිරිමට සැලසුම් කර ඇති බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා කියා සිටියේ.

The post නෙළුම් කුළුණ විවෘත කිරිමට සමගාමීව සමරු මුද්දරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG