Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ කිසිදිනක එක් වන්නේ නැහැ  

Add comments

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ කිසිදිනක එක් නොවන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. නොච්චියාගම ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

මේ අතර කුරුණැගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වයඹ පළාත් ආන්ඩුකාර පේෂල ජයරත්න මහතා ප්‍රකාශ කළේ පොදුජන පෙරමුණ වෙනුවෙන් කෑ ගසන කිසිදු පුද්ගලයෙකුට ඡන්ද පදනමක් නොමැති බවයි.

The post ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ කිසිදිනක එක් වන්නේ නැහැ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG