Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දූෂණ සහ අපරාධ නඩුවල විත්තිකරුවන්ට නීතිගරුක රාජ්‍යයක් නිර්මාණය කළ නොහැකියි  

Add comments

දූෂණ සහ අපරාධ සම්බන්ධ නඩුවල විත්තිකරුවන් වූ පුද්ගලයින්ට නීතිගරුක රාජ්‍යයක් නිර්මාණය කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කුරුණෑගල නගර සභා ශාලාවේ පැවති ජාතික ජනබලවේගය ජනතා හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

 

The post දූෂණ සහ අපරාධ නඩුවල විත්තිකරුවන්ට නීතිගරුක රාජ්‍යයක් නිර්මාණය කළ නොහැකියි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG