Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රොබට් මුගාබේට අවසන් ගෞරව දැක්විමට රාජ්‍ය නායකයින් රැසක් හරාරේ අගනුවරට  

Add comments

සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේට අවසන් ගෞරව දැක්විම සදහා අපි‍්‍රකානු නායකයන් හරාරේ අගනුවර වෙත පැමිණෙමින් සිටිනවා.

දකුණු අපි‍්‍රකා ජනාධිපති සිරිල් රම්පෝසා ඇතුළු නායකයින් රැසක් ඒ සදහා එක්විමට නියමිත බවයි විදෙස් වාර්තා සදහන් කළේ. හිටපු ජනාධිපතිවරයාගේ අවසන් කටයුතු අද (14) හරාරේ අගනුවර පිහිටි ජාතික කි‍්‍රඩාංගණයේදි සිදු කිරිමටයි සැලසුම් කර තිබෙන්නේ. ඒ රාජ්‍ය ගෞරව සහිතව.

1987 වසරේ සිට 2017 දක්වා දශක තුනකට ආසන්න කාලයක් සිම්බාබ්වේ ජනාධිපතිවරයා ලෙස රොබට් මුගාබේ කටයුතු කළා.

The post රොබට් මුගාබේට අවසන් ගෞරව දැක්විමට රාජ්‍ය නායකයින් රැසක් හරාරේ අගනුවරට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG